• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඇත්තමයි මං ඔයාට ආදරෙයි…! හිරු ලොවටම කියයි! Sri Lanka Latest News

May 16, 2026
in Heart
Reading Time: 1 min read
A A
ඇත්තමයි මං ඔයාට ආදරෙයි…! හිරු ලොවටම කියයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ නිර්මාණවේදී ධනුෂ්ක රත්නායකගේ නවතම ටෙලි නිර්මාණය ‘ඇත්තමයි මං ඔයාට ආදරෙයි’ පසුගිය 11 වැනි දින සිට හිරු රූපවාහිනී නාලිකාවේ විකාශනය ආරම්භ වූ අතර, එය සතියේ සෑම දිනකම රාත්‍රී 9ට එම නාලිකාව ඔස්සේ විකාශනය වීමට නියමිතයි. Sri Lanka Latest News

විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය ලෙස හඳුන්වා දෙන මෙය සොඳුරුතම ආදර කතාවක් තේමා කර ගනිමින් නිර්මාණය වූ සංගීතමත් ටෙලි මාලාවක්. ටෙලි නාට්‍යයේ විශේෂ හඳුන්වාදීමක් රංගන ශිල්පීන් සහ කාර්මික ශිල්පීන්ගේ දායකත්වයෙන් පසු ගියදා පි.වි.ආර්. සිනමා ශාලා පරිශ්‍රයේදීසිදු කෙරිණි.

පුංචි තිරයට හඳුන්වා දෙනු ලබන සාරත බණ්ඩාර සමඟින් සුහන්දි වෝසදි, නිමේෂ් එදිරිසිංහ, ශෙනායා වැන්හොෆ්, ගයාන් වික්‍රමතිලක, හිමාලි සයුරංගි, කිංග් රත්නම්, සංජීව දිසානායක, චාමි සේනානායක, මයුර කාංචන පෙරේරා, හර්ශිකා රත්නායක, සප්නා පාදුක්ක, ලසඳුනී ජයවර්ධන ඇතුළු ප්‍රවීණ සහ යොවුන් නළු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය දක්වා ඇත. නිමල් කරුණාතිලක සමගින් ඉරුෂ්ක බෝගොඩ කැමරා අධ්‍යක්ෂණයෙන්ද, ‍ප්‍රසන්න ප්‍රදීප් කුමාර සහාය අධ්‍යක්ෂණයෙන්ද, රණුක ඉෂාර කලා අධ්‍යක්ෂණයෙන්ද, පිටපත් රචනයෙන් ලක්ෂාන් වාත්තු හේවා, සංස්කරණයෙන් ගිශාන් ප්‍රභාත්, සංගීත අධ්‍යක්ෂණයෙන් ඩිල්ෂාන් එල්. සිල්වා, විධායක නිෂ්පාදනයෙන් මෙවන් ලියනගේ දායකව ඇති ‘ඇත්තමයි මං ඔයාට ආදරෙයි’ අශෝක් ෆිල්ම්ස් වෙනුවෙන් අශෝක් ජයකොඩි විසින් නිෂ්පාදනය කර ඇත.

SendShareShare
Previous Post

නාමල් හොංකොං යයි! ආසියානු සංස්කෘතික පොදු සුබසාධන සංසදය අමතයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

නාකොලගනේ කැලෑ පාළුවන්ට අධිකරණය දුන් සුපිරි තීන්දුව! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.