• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කෙසෙල් කැන් කරේ තියන් පාරේ දුවන ඩිනක්ෂි! Sri Lanka Latest News

March 11, 2025
in Heart
Reading Time: 3 mins read
A A
කෙසෙල් කැන් කරේ තියන් පාරේ දුවන ඩිනක්ෂි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වීදියක් වීදියක් ගානේ සැරිසරණ ඇය ගැන ඔබ මේ වනවිටත් දන්නවා ඇති. නෝරා චරිතය ඉතා විශිෂ්ට ලෙස රඟපාන ඇය වේදිකාව, පුංචි තිරය, සිනමාව ජයගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද්. ‘පිරිමි ළමයි’ සමග කොටුවෙලා ඉද්දී අපි ඇයට කතා කළේ ඇගේ අලුත් ආරංචියක් ගැන අහන්නටයි. Sri Lanka Latest News

දිනක්ෂි මේ දවස්වල ‘පිරිමි ළමයි’ කොටු කරගෙන නේද?
ඔව් නේ. නෝරා චරිතයට මම හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයේ නෝරා ගොඩක් වෙලාවට කරන්නේ කෙසෙල් කැනක් උස්සගෙන දුවන එක තමයි. ඒ දර්ශනවලට ප්‍රේක්ෂකයන්ගේ ලොකු අවධානයක් යොමුවෙලා තියෙනවා.

මෙතෙක් නිරූපණය කළ චරිතවලට වඩා දිනක්ෂිට නෝරා චරිතය ලොකු අභියෝගයක් වෙන්න ඇති?
අනිවාර්යයෙන්ම. මම මෙතෙක් රඟපාපු සියලු චරිත මට අභියෝගයක්. ඒ අතර ‘නෝරා’ ලොකු අභියෝගයක්. මම කොහොමත් මට දැනෙන, මටත් ප්‍රේක්ෂකයන්ටත් දැනෙන අභියෝගාත්මක චරිත කරන්න කැමැතියි. සද්ධා අයියා ඉතා හොඳට පිරිමි ළමයි ටෙලිනාට්‍යය රචනා කරනවා. පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ සියලු දෙනාගෙන් ලැබුණු සහායත් සමග තමයි මට මේ විදියට තාත්වික ලෙස රඟපාන්න හැකියාව ලැබුණේ.

පළමු වතාවටද මෙවැනි චරිතයක් රඟපාන්නේ?
ඔව්. නෝරා කියන්නේ මානසික ව්‍යාකූලත්වයකින් පෙළෙන තරුණියක්.

එතකොට ‘චංචලා’?
නෝරා චරිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි චංචලා කියන්නේ. ‘පාරාදීසේ’ ටෙලිනාට්‍යයේ චංචලා චරිතයට වෙනම ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙලා ඉන්නවා. මග තොටේදී නෝරාට වගේම චංචලා චරිතයටත් ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

සාරංගයි දිනක්ෂියි දෙන්නම කාර්යබහුල වෙනකොට කොහොමද ලයිෆ් එක?
මට වඩා ගොඩක්ම කාර්යබහුල සාරංග. අපි දෙන්නම වෘත්තිය වෙනුවෙන් උපරිම කැපවෙනවා. සතුටින් සියල්ලම සමබරව එකමුතුව කරගෙන යනවා. බබාගේ වැඩකටයුතුවලට සාරංගගෙන් වගේම පවුලේ සියලු දෙනාගෙන් ලොකු සහායක් ලැබෙනවා.

දිනක්ෂියි සාරංගයි අලුත් වැඩකට අතගැහුවා කියලා ආරංචියි. ඒ ගැනත් කියමු බලන්න?
සර්ප්‍රයිස් සර්ප්‍රයිස්… ඒ ගැන දැන්ම කියන්න බැහැ. ළඟඳීම ඒ සර්ප්‍රයිස් එක ප්‍රේක්ෂකයන්ට දැනගන්න පුළුවන්. අපි එතකොට ඒ ගැන කතාකරමු.

දිනක්ෂිගේ ඉදිරි වැඩකටයුතු කොහොමද?
බාරගත්ත වැඩකටයුතු කිහිපයක් තියෙනවා. ඒ වැඩකටයුතු හොඳින් කරන්න තමයි සැලසුම. ඒ වගේම සාරංගගේ සහ දුවගේ වැඩකටයුතුවලටත් උපරිම උදව් කරමින් සතුටින් ඉන්න තමයි බලාපොරොත්තුව.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කාලයි..! ලාබයි…!! 600යි..!!! I Sri Lanka Latest News

Next Post

හැමදාම රජ කරන්න බෑ! නවකයන්ට ඉඩ දීලා අපි අයින් වෙන්න ඕනේ! Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.