40% ක් පමණ වන නීතී විරෝධී මත්පැන් (කසිප්පු) පානයට යොමු වී සිටින මත්පැන් පරිභෝජකයන්, අනාරක්ෂිත එකී මත්පැන් භාවිතයෙන් මුදවා ගැනීමේ අරමුණ ඇතිව, අඩු මිල මත්පැන් බෝතලයක් වෙළද පොළට හදුන්වා දීම සදහා සුරාබදු දෙපාර්තමේන්තුව ගෙනැවිත් තිබෙන යෝජනාවට රජයේ මුදල් පිළිබද කාරක සභාව සිය අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ අනුව, හදුන්වා දීමට නියමිත මෙම නව මත්පැන් වර්ගයේ කාලේ බෝතලයක මිල රුපියල් හයසියයට වඩා අඩු අගයක් ගනු ඇති බවයි පැවසෙන්නේ.










