• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අලුත් අවුරුද්දෙම වොල්ගාට ලොකු ඇක්සිඩන්ට් එකක්! Sri Lanka Latest News

April 20, 2025
in Heart
Reading Time: 2 mins read
A A
අලුත් අවුරුද්දෙම වොල්ගාට ලොකු ඇක්සිඩන්ට් එකක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බක්මහේ අසිරිය විඳිමින් ඉන්න අතරේ අපේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන වොල්ගා කල්පනීට හදිසි අනතුරක් සිදුවෙලා. ඉතින් ඇයගේ සුවදුක් විමසා බලන්න අපි ඇයට කතා කළේ මේ විදියට. Sri Lanka Latest News

සුබ අලුත් අවුරුද්දක් වේවා වොල්ගා…
එසේම වේවා. ඒ වගේම ලෝකවාසී සියලු ජනතාවට සතුට පිරුණු වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අලුත් අවුරුද්දෙම අනතුරක් වුණා කියලා ආරංචියි?
ඔව්. පොඩි අනතුරක් වුණා. දැන් ඉතින් සුවයි.
ඇත්තටම මොකද වුණේ වොල්ගා?
පසුගියදා අලුත් අවුරුදු වැඩසටහනකට මම සම්බන්ධ වුණා. මගේ ඉන්ජෙක්සන් කටු දෙකක් තිබුණා. දන්නෙම නෑ ඒක අතටම ඇනිලා ලේ එනකොට තමයි දැක්කේ. ඔපරේෂන් කරන්න වෙයි කියලා ඩොක්ටර් කිව්වා. ඒත් අතේ කැලලක් තියෙයි කියලා දවස ගානේ බෙහෙත් දානවා මේ දවස්වල.
මේපාර ඔබ අලුත් අවුරුදු රූපවාහිනී වැඩසටහන්වල දකින්න ලැබුණේ නෑ නේද?
ඔව්. මම හිතුවා මේපාර පවුලේ අයත් එක්ක ගෙදරට වෙලා අවුරුදු චාරිත්‍ර කරන්න. ඒ නිසා මම සම්බන්ධ වුණේ නැහැ. හැබැයි ඉතින් කලින් පටිගත කරපු අවුරුදු වැඩසටහන් සඳහා මම සම්බන්ධ වුණා.
අලුත් අවුරුද්දේ පුංචි බලාපොරොත්තුවක් එහෙම ඇති නේද?
ඔව්. ඒක මට විතරක් නෙවෙයි ලෝකවාසී සියලු ජනතාව වෙනුවෙන් ජීවත් වෙන්න පුළුවන් හොඳ වටපිටාවක්. මොකද දැන් එන්න එන්නම සමාජය පිරිහෙනවා. දැන් සමාජයේ පව් කරන්න බය නැති වටපිටාවක් උදාවෙලා. සුන්දර සමාජයක්, එකිනෙකාට ආදරය කරන වටපිටාවක් උදාවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
මේ දවස්වල නිර්මාණවල වැඩිපුර දකින්න නැත්තේ ඇයි?

ගොඩක්ම මම කාලෙකින් මෙගා ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වුණේ නැහැ. අවසානයට රඟපෑවේ ෆ්ලැට් නොවන ෆ්ලැට් ටෙලි නාට්‍යයේ. නිර්මාණවලින් ආරාධනා ලැබෙනවා. ඒත් ඉතින් මම තෝරා බේරාගෙන තමයි වැඩ කරන්නේ.
අලුත් පිම්මක් පනින්න යන බව ආරංචියි?
හොඳ වැඩක්. ඒක කළාට පස්සේ අපි හෙමිහිට ඒ ගැන කතාකරමු නේද?
සාමාන්‍ය ජීවිතයේදී වොල්ගා කොයි වගේද?
දකින විදියම තමයි ඉතින්. කිසිම වෙනසක් නෑ.
එදා තිබුණු ජනප්‍රියතාව අදටත් ඒ විදියටම වොල්ගා රැකගෙන තියෙනවා. ඒකට හේතුව අපි නොදන්න රහසක්ද?
අනේ නැහැ. මම මේ වෘත්තියට පුදුම ගෞරවයක් ආදරයක් තියෙන්නේ. කරන වැඩේ හරියටම කරනවා. එතකොට ඉතින් සියලු දෙනාගේ ආශීර්වාදය ලැබෙනවා. කරන වැඩත් හරියට කරගෙන යන්න පුළුවන් එතකොට.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

නිවුස් හොයන්නයි උදව් කරන්නයි ජීවිතයම කැප කළ ප්‍රේමලාල් මහත්තයා! Sri Lanka Latest News

Next Post

මගේ පළමු විවාහය මේනක වුණා නම් කොයි තරම් දෙයක්ද? Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.