• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ පළමු විවාහය මේනක වුණා නම් කොයි තරම් දෙයක්ද? Sri Lanka Latest News

April 20, 2025
in Heart
Reading Time: 2 mins read
A A
මගේ පළමු විවාහය මේනක වුණා නම් කොයි තරම් දෙයක්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මුතු කිරිල්ලී’ ටෙලියෙන් කවදාවත්ම අමතක නොවන මිහිරිතම මතකයක් ආලින්දයේ සිනමාවට අරගෙන ආව නෙහාරා පීරිස් තමයි මෙදා ‘හාට්’ එකට රසවත් ඕපාදූප ටික ගෙනාවේ. Sri Lanka Latest News

නෙහාරා කියන්නේ කොහොමත් බොහොම සුන්දර වූ සරල චරිතයක්. බොරු ආඩම්බරකම් ලොකු සීන් කවදාවත් එයා ළඟ තිබුණෙ නැහැ. පත්තරේට කතාබහක් ගන්න කතාකළාමත් වෙලාව තියෙනවා නම් නිහතමානීව ඈ එයට අවස්ථාව දෙනවා. පුංචි අතපසුවීමක් වුණත් මාධ්‍යයට ‘සොරි අනේ තරහා වෙන්න එපා… ෆෝන් එක චාර්ජ් එකේ තිබුණේ’ කියන තරමට මේ හැඩකාර ටෙලි නිළිය විනයගරුක වුණු තැන් ඕනෑ තරම්.

විදේශගතව පදිංචියට ගියත් හැමදාමත් තවමත් ඇය ප්‍රේක්ෂක හිත්වල ‘ඉමේජ්’ වෙලා ඉන්නෙත් ඒ සරල ලයිෆ් ස්ටයිල් එක හින්දයි. ඇගේ යූටියුබ් චැනල් එකත් ශ්‍රී ලාංකේය රසිකයන් අතර හුඟක් ෆේමස්. මේනක සහ පුංචි දරු පැටව් දෙන්නා එක්ක ගෙවන නෙහාරාගේ ෆැමිලි ලයිෆ් එක හුඟාක්ම සතුටුදායකයි කියලා ඈ නිතරම කියන කතාවක්.

දසදහස්වර ඈට හිතෙනවලු ‘අනේ මේනක මගේ පළමු විවාහය වුණා නම්, ඒක කොයි තරම් දෙයක්ද…’ කියලා. ඒ අතරම හැම කෙනකුටම ජීවිතේ වරදින තැන් තියෙනවා. මටත් ඒක එහෙම වෙන්න ඇති කියලා ඈ හිත හදාගන්නවලු.

නෙහාරා ටෙලි ෆීල්ඩ් එකට ආවෙත් වාසනාව දෝතින්ම අරගෙන. ‘මුතු කිරිල්ලී’ කොටසක් දෙකක් ටීවී එකේ යනකොටම දැන්වීම්වලට නිරූපණ කලාවට ඇයට නිතර ආරාධනා ආවා. තරුණ හිත්වල උමතුවක් වෙච්ච ශිහාන් මිහිරංගගේ ‘මිහිරාවියේ’ මියුසික් වීඩියෝව කළා විතරයිලු ඇයට මහ ගොඩක් මියුසික් වීඩියෝස්වලට ආරාධනා ආවලු. හැබැයි දොඩම් ගොඩක් එක පාර බදාගන්න කලාවට ඈ මනාප නැති නිසා ඒ ආරාධනා හැම එකක්ම භාරගන්න ඇය ඉක්මන් වුණේ නැහැයිලු. ඒකට හේතුව වුණේ නෙහාරා ඕනෑවට වඩා බිසී වෙන්න අකැමැති රිලැක්ස් කෙනෙක් නිසයි.

අතේ ඇඟිලි ගානටත් වැඩිය අඩුවෙන්ද මන්දා ටෙලිවල රඟපෑවත්, නෙහාරා රසික හිත්වල තවමත් ජනප්‍රියයි. එයාගේ යූටියුබ් එක බලන ආදරණීය කමෙන්ට්ස් දාන රසිකයන් මේ හැටි ඉන්නෙත් ඒක වෙන්නැති. එක්කෙනෙක් දෙන්නෙක් පරණ කතා ඇදලා අරන් කුහකකමට අමුතු අමුතු කමෙන්ට්ස් දැම්මට ඇගේ ලස්සන ෆැමිලි ලයිෆ් එකට ආශීර්වාද කරන අය දසදහස් ගණනක් ඉන්නවා කියන එක එයාගේ යූටියුබ් එක බලන රසිකයන් දන්නවා. ඒ හින්දම ඔන්න අපිත් නෙහාරාගේ ලස්සන ෆැමිලි එකට ‘හාට්’ එකෙන්ම විෂ් කරනවා.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

අලුත් අවුරුද්දෙම වොල්ගාට ලොකු ඇක්සිඩන්ට් එකක්! Sri Lanka Latest News

Next Post

ටොපේ ටොප් බඩු දෙකක්! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.