• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම තවම බීජයක් විතරයි

February 27, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මම තවම බීජයක් විතරයි
Share on WhatsAppShare on Facebook

⬤ ගමේ ඉඳලා ගොඩයන්න බෑ…

මවකගේ හෝ පියකුගේ එකම සිහිනය තම දරුවන් රැකගෙන ඔවුන්ට හරිමඟ පෙන්වා දෙමින් ඔවුන්ව රටේ යහපත් පුරවැසියන් කිරීමයි. කුඩා කලම හසරැලිට මව් සෙනෙහස අහිමි වුණත් ඇයට මවගේ ආදරයත්, පියාගේ ආදරයත්, ලබා දුන්නේ ඇයගේ පියාය. ඔහු හසිත ලෙස මෙලෙස හඳුන්වන අතර, හසිත තම සිඟිති දරුවාට දක්වන ආදරය සෙනෙහස වගේම ඔහුගේ තිබෙන සංවේදීකමට ප්‍රේක්‍ෂක ජනතාව ආදරය කළා. ඉතින් ඔහුගේ කැදැල්ලට මතු දිනයක මොනවගේ දෙයක් උදාවේවිද කියා අපට තවම සිතාගත නොහැකි අතර, ඔබ මෙතෙක් ඒ ආදරය කළ හසිත, සුනෙත් ශාන්ත ලෙස හඳුන්වන්නම්. ඔහු ජාතික පුවත්පතකට කාලෙකට පස්සේ කතා බහා කළා.
🔴 සුනෙත් මොනරාගලින් කොළඹට ආවේ නළුවෙක් වෙන්න හිතාගෙනමද?
ළමා කාලයේ ඉඳලම මගේ තිබුණු එකම සිහිනය නළුවෙක් වෙන එක තමයි. පාසලේ, දහම් පාසලේ මගේ දක්‍ෂතාවයන් වේදිකාවේ පෙන්නුවා. ඉතින් මගේ හැකියාවට ගොඩදෙනෙක් ප්‍රශංසා කළා. රංගනය පැත්තෙන් යන්නනම් ගමේ ඉඳලා හරියන් නැහැ කියලා මට හිතුණා. ඉතින් මම හිතුවා හැදෑරීමක් කරලා මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඕනෑ කියලා. ඒ නිසා මම ජනකලා කේන්ද්‍රයේ රංගනය පිළිබඳව හැදෑරීමක් කළා එයින් මට ගොඩාක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. ඊට පස්සේ මම ජනකරළියට සම්බන්ධ වෙලා අවුරුදු ගණනාවක් වැඩ කළා.
🔴 ඔබ ඒ ගත්ත පන්නරයත් එක්ක වේදිකාවේ හොඳම නළුවා බවට පත්වීම ගැන මොකද හිතන්නේ?
වේදිකාව එක්ක තමයි මගේ ජීවිතය ගෙවුණේ. ඉතාමත් කෙටි කාලයක් තුළ 2013 යෞවන සම්මාන රාත්‍රියේ ‘පෝරිසාදයා’ වේදිකා නාට්‍යයේ රඟපාල මම හොඳම නළුවාට සම්මාන ගත්තා. ඉන්පසු මම වේදිකා නාට්‍ය ගණනාවක චරිත නිරූපණය කළා.
🔴 ටෙලිනාට්‍ය මතකය අවදි කළොත් සුනෙත්?
මගේ පළමු ටෙලිනාට්‍ය තමයි රොෂාන් කුරුප්පු අධ්‍යක්‍ෂණය කළ ‘විහඟ ගීතය’ ටෙලිනාට්‍යය. ඉන්පසු ටිකිරි රත්නායකගේ දෝන කැතිරිනා, සකල ගුරු ටෙලිනාට්‍ය සඳහා මම චරිත නිරූපණය කළා.
🔴 හැබැයි ඔබව ගොඩදෙනෙක් දැනහඳුන ගන්නේ බස් එකේ ඉස්කෝලේ හරහා?
වර්තමානයේදී මාව කතාබහට ලක්වුණේ බස් එකේ ස්කෝලේ ටෙලිනාට්‍යයේ හසිතගේ චරිතයෙන්. ඒ චරිතය හරහා මම ගොඩාක් ජනප්‍රිය වුණු බව ඇත්ත. හසිත පිළිබඳව ගොඩදෙනෙක් හොයන්නට පටන්ගත්තේ හසිත ඒ තරමට සංවේදී චරිතයක් බවට පත්වුණු නිසා. හසිතලා වගේ තාත්තලා අප සමාජයේ කොච්චරනම් ඉන්නවද. ඒ චරිතය මට ගොඩාක්ම තදින්ම දැනුණා.
🔴 හසිත ඔබේ ජීවිතයට එතරම් සමීප වීමට හේතුව?
මම තාත්තා කෙනෙක් නොවුණත් ඒ චරිතයේ සංවේදීකමට ගොඩාක් ආදරය කළා. ඒ නිසාම මට ඒ චරිතය කරන්න පහසුවක් වුණා. ඒ වගේම ඒ පුංචි දුවගේ තිබුණු අහිංසකත්වයත් මගේ චරිතයට බලපෑවා. අද සමාජය ගොඩදෙනෙක් තමන්ගේ කියලා හිතන ආකල්පයෙන් තමයි ජීවත් වෙන්නේ. අනෙකුත් අසරණ දරුවන්ටත් තාත්තා කෙනෙක් වෙලා පිහිටක් වෙනවා නම් මේ පුංචි රට මොනතරම් ලස්සන වෙයිද?
🔴 ඔබ එක පැත්තකින් සංවේදී වෙන විට තවත් පැත්තකින් කුහක, පටු අදහස් තිබෙන කෙනෙක් බවට පත්වෙන බවක් අපි දකිනවා?
එක චරිතයකින් තවත් පැත්තකට විසිවීමත් වාසනාවක් වගේම එය තුළින් අත්දැකීම් රාශියක් ඒකරාශී කරගන්න පුළුවන්. ‘ගමනේයා’ ටෙලිනාට්‍ය හරහා මම එවැනි චරිතයක් තමයි නිරූපණය කරන්නේ. මුදල මත යැපෙමින්, කුහක පටු අදහස් තිබෙන චරිතයක් ඒක. චරිත දෙක තුළින් එතකොට විනිවිද බවක් පෙනෙනවා. කොටුවීමක් නැහැ.
🔴 ඔබ මේ ආපු ගමනත් එක්ක ආපසු හැරී බැලුවොත් මොකද හිතෙන්නේ?
මගේ ජීවිතයේ තිබුණු එකම සිහිනය තමයි මේ. මම එක රැයකින් ජනප්‍රිය වුණු නළුවෙක් නෙවේ. ගොඩාක් අගහිඟකම් මැද මගේ අරමුණට ආපු එක ගැන මම සතුටු වෙනවා. මම තවම මේ ක්‍ෂේත්‍රයට බීජයක් විතරයි. ඉතින් ඒ බීජය නොමරා වැඩෙන්න උදව් කරපු හැමෝටම මම හදවතින්ම ස්තුතිය පුදකරනවා. මොකද ඔවුන් නැතිනම් තවමත් හති දාගෙන කලාව හොයනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ජීවිතය දිනවල වෘක්ෂයක සැඟවුණු බලය

Next Post

ගෙවල් කඩ කඩා හැදිල්ල දැන්වත් නවත්වන්න

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.