• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නැවත වතාවක් බොලිවුඩයම දෙවනත් කරපු සුපිරි තාරකාව!

November 24, 2024
in Heart
Reading Time: 3 mins read
A A
නැවත වතාවක් බොලිවුඩයම දෙවනත් කරපු සුපිරි තාරකාව!
Share on WhatsAppShare on Facebook

උතුරු ඉන්දියානු සිනමාවේ සුපිරිම තාරකාවක වූ මධුරි ඩික්සිත් නැවත වතාවක් බොලිවුඩය දෙවනත් කිරීම ආරම්භ කොට ඇත. ඒ, ප්‍රවීණ සිනමාකරු අනීස් බාස්මිගේ ‘භූල් භූලයියා’ (Bhool Bhulaiyaa) සිනමා පටය හරහාය. භූල් භූලයියා ඉන්දියාවේ චිත්‍රපට හෝල් පුරා දැවැන්ත කටවුට් සහිතව ප්‍රදර්ශනය වීම ආරම්භ වූයේ නොවැම්බර් 01 වැනිදාය. සති තුනක් ඉකුත්ව ගිය තැන අද වනවිට ‘භූල් භූලයියා’ අතිසාර්ථක ගමනක නියැළෙමින් වාර්තාගත දින කිහිපයක් අවසන් කොට ඇත. මධුරි ඉන්නේ ඒ පිළිබඳ දැඩි ආත්ම තෘප්තියකය. ඒ තෘප්තිමත් හැඟීම මත මධුරි තම අතීතයේ සමහර තැන් ගැන විවෘතව සිහිපත් කරමින් එච්.ටී. එන්ටර්ටේන්මන්ට් ඩෙස්ක් මාධ්‍ය ආයතනය සමග කතිකාවකට එක්වූවාය. (Sri Lanka Latest News)

මධුරි සිනමාවට ආයුබෝවන් කියා ඩොක්ටර් ශ්‍රී රාම් සමග විවාහ වී විදේශගත වූයේ බොලිවුඩයේ ජනකාන්තම සුපිරි තාරකාවක ලෙස ඔටුනු පැලඳ සිටි කාලයේය. ඒ 90 දශකය විය. චිත්‍රපට නිෂ්පාදකවරුන් මධුරිව තම සිනමා පටයට ගන්න කොයි මොහොතේ අවස්ථාව උදාවෙයිදැයි කියා බලා සිටින ඒ කාලයේ සමහර සුපිරි සිනමා නළුවන් මධුරි නැති තිර පිටපත් බාර නොගන්නා ඒ කාලයේ මධුරි හිටි අඩියේම තමා සිනමාවට සමු දෙන බව මාධ්‍යයට පැවැසුවාය. එවක බාරගෙන සිටින චිත්‍රපට නිම කරනවා හැරෙන්නට අලුත් ඇග්‍රිමන්ට් සයින් නොකිරීමට ඈ බොහෝ පරෙස්සම් වූවාය.

‘අයියෝ මධුරි… මේ මොනවා කරන්න හදනවද?’

90 දශකය වර්ණවත් කරමින් සිටි ප්‍රවීණයන් සහ නවකයන් වූ සුපිරි නළුවන් තැන තැන ඒ ගැන නන්දෙඩූහ.

‘මේ තරම් ලොකු පිපිරීමක් හිටි අඩියේ…. දෙවියනි ඔබ මේ මොනවා කරන්නට හදනවද?’

මධුරිගේ සුන්දර සිනහව සහ මධුර ලාලිත්‍යය අලෙවි කරමින් කෝටි ප්‍රකෝටි ගණන් ඉපැයූ නිෂ්පාදකවරු නළලේ දෑත් ගසමින් තක්කු මුක්කු වූහ.
ඕපාදූප සොයමින් සැරිසරන පැපරාසීන්,

‘මධුරි ජී හදිසියේ මෙලෙස ගසා බසා දමා යෑමට හේතු වූ කාරණය කුමක්ද?’
එලෙස අසා සිටියේ වරක් දෙවරක් නොවේය.

‘උතුරු ඉන්දියානු සිනමාවට මම ණයගැතියි. ඒත් ඩොක්ටර් ශ්‍රී රාම් වෙනුවෙන් මම ගෙන ආ ණය ආත්මිකයි. මේ සමුගැනීම ඔහුගේ සංසාරගත ආදරය වෙනුවෙන් ඒ ගනුදෙනුව පියවීම සඳහායි…’

මාධ්‍ය සමග හැමදාමත් සුහදව හිනැහුණු මධුරි පැපරාසීන් වෙනුවෙන් එදා ඒ උත්තරය බැරිම තැන දුන්නේද ඇගේ වශියක් වැනි හිනාවත් එක්කමය. එලෙස හිනැහී ඩොක්ටර් ශ්‍රී රාම් සමග ඈ යන්නට ගියාය. අපූරු පවුලක්ද තැනුවාය. විටින් විට සිනමාව සමග සම්බන්ධව සිටියද ‘භූල් භූලයියා’ වැනි දැවැන්ත නිර්මාණයට ඈ සම්බන්ධ වූ මතක ඇති අවස්ථාව මෙය විය. එතැනදීද මාධ්‍ය ඇගෙන් හාර හාරා ඇසුවේ,

‘ඇයි එදා හිදිසියේම එහෙම යන්න ගියේ?’ කියලාය.

කිසිම හදිසියක් තිබුණෙ නැහැ. දාලා යන්න කාරණයක් තිබුණෙත් නැහැ. සුපිරි තරුවකව සිටින උච්චතම අවස්ථාව ගැන මට ලෝබකමක් නිකමට හෝ දැනුණේ නැහැ. මට ඕනෑ වුණා මටමය කියා පුද්ගලික ජීවිතයක්. මගෙම කියා විශේෂ කෙනෙක්. මගෙම කියා පවුලක් මට ඕනෑ වුණා. ඒ හැම වුවමනාවකට අවශ්‍ය සොඳුරු ගෙදරක යතුර අරන් අපූරු දොස්තර මහත්මයෙක් එතකොටම මගේ ජීවිතේ ඉස්සරහට ආවා. එතකොට මං කිව්වා,
‘මම ලෑස්තියි අපි යමු’ කියලා. එච්චරයි එතැන වුණේ.

තේෂාබ් ෆිල්ම් එකේ සුන්දර නාට්‍යාංගනාව වූ පියකරු ඒක් දෝත් තීන් කෙල්ල මෙදා එහෙම කියලා එදා වාගෙම ලස්සනට හිනැහුණා. මධුරි සිය ඉන්ස්ටර්ග්‍රෑමයේද එය මුදාහැරියා. බොහෝ ආදරණීය කමෙන්ට් මහ ගොඩක් හාදු වැස්සක් එක්ක ඒ පාමුල තිබුණා.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගාමිණී – ඇන්ජෙලා හොඳටම හිටිය කාලේ !

Next Post

අනුරගේ දිනුම පසුපස ඇමෙරිකාව හිටියද? Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.