• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඉතාලි ගිය දුලානි

September 30, 2019
in Heart
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

සිනමාවේ තාරකාවක් වුණු ඇය හිටි ගමන් සැඟවී ගිහින්. ඇයගේ රැඟුමන් නරඹන්න ප්‍රේක්ෂකයින්ගෙ සිනමා ශාලා පිරී ඉතිරී ගිය කාලයක් තිබුණා. බොහෝ ඓතිහාසික කතා වස්තූන්වලට කතා නායිකාව වූ ඇය කුවේණි, ඇහෙළෙපොළ කුමාරිහාමි, පටාචාරා වගේ චරිත විශිෂ්ට ලෙස ජීවමාන කළා. ඇය තමයි දුලානි අනුරාධා.
කාලයක් දුලානිගේ හිතේ තිබුණු සිහිනයක් සැබෑවුණා නේද?
ඇත්තටම ඔව්. කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණා යුරෝපා රටක සංචාරය කරන්න. මෙයට කලිනුත් මට ඒ අවස්ථාව ලැබුණා. ඒත් නිර්මාණ වැඩකටයුතු නිසා මට යන්න බැරිවුණා. ඉතින් මේ පාර සැලැසුම් කරලම මම පාසල් නිවාඩුවට මාසයක් විතර විදේශගත වෙලා සංචාරය කළා.
කොහොමද ගිය ගමන සුන්දරද?
සුන්දරදත් අහනවා. චිත්‍රයක් බලනවා හා සමානයි. ප්‍රංශය, ඉතාලිය වගේ රටවල්වල මිනිසුන් ජීවත් වෙන රටාව හාත්පසින්ම වෙනස්. ඒ විතරක් නෙමේ ආර්ථික පැත්තෙනුත් දියුණුවෙලා. ගිය ගමන ගැන වචනවලින් කියන්න බැහැ. ගොඩාක් අත්දැකීම් ලැබුවා මම.
දැන් දුලානි නිර්මාණවල දකින්න නැත්තේ කලාවෙන් සමුගෙනද කියලා වෙලාවකට අපට හිතෙනවා?
අනේ නැහැ. මම කලාවෙන් දුරස් වෙලා නැහැ. මම කරපු චිත්‍රපට තුනක් විතර තිරගත වීමට නියමිතයි. ‘කිඞ්නැප්’, ‘සිහින’, ‘හොරා අංකල්’. මේ චිත්‍රපටවල මගේ රංග කුසලතා දැකබලා ගන්න පුළුවන්. රටේ තිබුණ වාතාවරණය නිසා චිත්‍රපට සියල්ලම තිරගත වීමට ප්‍රමාද වෙන්න ඇති කියලා මම හිතනවා.
කකුලෙ ආබාධය නිසා නිර්මාණ ගිලිහිලා යන්න ඇති සමහර විට?
ඇත්තටම කකුල අසනීප වුණු නිසා කාලයක් මම විවේකීව සිටියා නිර්මාණවලට සම්බන්ධ නොවී. මොකද ෂූටින් කරන්න ගියාම ලොකු මහන්සියක් වෙනවා. මට නිර්මාණ කිහිපයකින් ආරාධනා කළා. මම මොනවත් භාරගත්තෙ නැහැ. පාසලේ වැඩ කරලා ගෙදර එන්න තමයි මම බලන්නේ. දුර බැහැර රූපගත කිරීම්වලට යෑමත් මට ප්‍රශ්නයක් වුණා.
දුලානිගේ සමකාලීන මිතුරියන් විවාහ වෙනවා. තාම දුලානි ඒ ගැන හිතුවේ නැද්ද?
කාලයත් එක්ක හැමදේම සිදුවෙයි. මම හිතනවා ඒ කටයුතු ඉක්මනින්ම සද්දබද්ද නැතුව චාම්ව සිදුවෙයි කියලා.
හැබැයි දුලානි නටපු නැටිල්ලට තවම ප්‍රසංගයක් කරන්න බැරිවුණා. ඒක ගැන පසුතැවෙනවා ඇති?
මගේ තිබුණ එක සිහිනයක් තමයි මේක. ඒත් තවත් මට ඒ දේ කරගන්න බැරිවුණු එක ගැන මම දුක්වෙනවා. හැබැයි මගේ හිතවතුන් කියන්නේ තව ඔයා පරක්කු වැඩි නැහැ කියලා. ඒත් මගේ හිතින් ඒ අදහස ගිලිහී ගිහින් ඉවරයි. බලමු ඉතින් නුදුරු දිනයකදී.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සාකච්ජාවලට රනිල් බෑ: ‌මෛත්‍රිගෙන් සජිත්ට ‌කොන්දේසියක්

Next Post

මහපොළොව යට වවුල් රජදහන

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.