පාස්කු ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය මුල්කරගෙන සත්‍යය සහ යුක්තිය උදෙසා නීතීඥයෝ සංවිධානය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළහ.Sri Lanka Latest News
ඔවුන් පෙන්වා දෙන්නේ වහාම හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවකි.