පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් මීට සති 3කට පෙර තමන්ට ලැබුණු තොරතුරක් මත තමන් ඊයේ පාස්කු ප්රහාරය පිළිබදව ප්රකාශයක් සිදු කළ බව හහිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද ප්රකාශ කළේය.Sri Lanka Latest News
ADVERTISEMENT
ඒ මහතා කියා සිටියේ මෙහි කිසුද දේශපාලන කරුණක් නොමැති බවත්, මෙය තමන් අවංකව කරන ප්රකාශයක් බවත්ය.