මේ දිනවල මෛත්රීපාල සිරිසේන මහතාගේ ළගම උපදේශකයකු බවට පත්ව සිටින අයකු පිළිබදව උදය ගම්මන්පිල මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කළේය.Sri Lanka Latest News
හිරු නාලිකාවට පැමිණ ගම්මන්පිල මහතා සදහන් කර සිටියේ මේ පුද්ගලයා බෝම්බ ගැසීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අයකු බවත්, හෙතෙම මෛත්රීපාල සිරිසේන මහතා මේ දිනවල ළගින්ම ඇසුරු කරන බවත්ය.