මාලිමාවේ ප්‍රධානීන් ලෙස සැලකෙන හරිනි අමරසූරිය ලන්ඩනයේ සංචාරයක නිරත වන බවත්, නායක අනුර කුමාර දිසානායක කැනඩාවේ සංචාරයක නිරත වන බවත් හිරු පත්තරේ වැඩසටහනට එක්වෙමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම කියා සිටියේය.Sri Lanka Latest News
ADVERTISEMENT
ජනාධිපතිවරයා ලෝකෙ වටේ සංචාර 14ක් ගිය බවට චෝදනා කරන ජවිපෙද මේ ආකාරයට විදෙස් සංචාරවල නිරත වීම හේතුවෙන් උනුත් එකයි මුනුත් එකයි යනුවෙන්ද චමුදිත සදහන් කළේය.