පොහොට්ටුවේ අලුත් නායකත්වය සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමකදී පොහොට්ටු මන්ත්‍රී ජගත් කුමාර මහතා සිනාසෙමින් පිළිතුරු ලබා දුන් ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News
ඒ මහතා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ තමන් පසුගිය දිනවල පක්ෂ මූලස්ථානයට නොගිය බවත්, පොහොට්ටු ප්‍රධානීන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගනු ඇති බවකි.