• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගාල්ලේ සියලු පාසල් හෙට (09) සහ අනිද්දා (10) වසාදැමේ! (Sri Lanka Latest News)

October 8, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
ගාල්ලේ සියලු පාසල් හෙට (09) සහ අනිද්දා (10) වසාදැමේ! (Sri Lanka Latest News)
Share on WhatsAppShare on Facebook

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (09) සහ අඟහරුවාදා (10) දින දෙකෙහි වසා දැමිමට තීරණය කර තිබේ. (Sri Lanka Latest News)

ඊයේ (07) මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීමේ දී මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් එම දින දෙකෙහි වසා දැමීමට කලින් තීරණය කර තිබිණි.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා විසින් අද (08) දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යොමුකරමින් ගාල්ල සහ මාතර දිස්ත්‍රික් දෙකේම පාසල් සඳුදා සහ අඟහරුවාදා වසා දැමීමට තීරණය කළ බව දැනුම් දී තිබේ.

SendShareShare
Previous Post

පොහොට්ටුවේ අලුත් නායකත්වය ගැන ඇහුවාම පොහොට්ටුවේම මන්ත්‍රී ජගත්ට හිනා යයි! පක්ෂ මූලස්ථානයට මේ දවස්වල නොයන බවත් කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හෙටයි, අනිද්දයි වැස්ස ටිකක් අඩුවෙනවා! Sri Lanka Latest News

MORE NEWS

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

Load More
රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

දේශපාලන ආනුභාවයෙන් සිදුකළ ආන්දෝලනාත්මක අපරාධ සහ දූෂණ වංචා කිහිපයකම අභ්‍යන්තරය දන්නා ප්‍රබල සාක්ෂිකරුවන් කිහිප දෙ‍නෙක්ම පසුගිය කාලයේ මරණයට පත්වූයේ අබිරහස්...

Read more

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper