එදා බණ්ඩාරනායක මහතා නිර්මාණය කළ සග, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය අද දිනට වලංගු නැති බවත්, තරුණයන් සහ කාන්තාවන් පක්ෂයට ආකර්ෂණය කර ගත යුතු බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කීය.Sri Lanka Latest News
පක්ෂයේ 72 වැනි සම්මේලනයට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.