• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 17ක් ‌පොලිසියේ රාජකාරී කළ අයකුට කොහුවල පොලිසිය බිම දාගෙන පයින් ගහලා කූඩුවට දාලා! හේතුව පොලිසියේ ටීෂර්ට් එකක් ඇඳගෙන හිටපු එකලු! VIDEO I Sri Lanka Latest News

May 19, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබේ. Sri Lanka Latest News

පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම් වූ හිටපු පොලිස් සැරයන්වරයෙකි.

වසර 17ක් පොලීසියේ සේවය කළ හිටපු සැරයන්වරයාගේ ආදායම් මාර්ගය වූයේ ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකු යටතේ සේවය කිරීමය. 

පසුගිය 14වනදා රාත්‍රියේ වැඩ නිමවීමෙන් පසුව ඔහු තවත් කිහිපදෙනකු සමග රාත්‍රි ආහාර ගැනීම සඳහා කොහුවල ආපනශාලාවක් වෙත ගොස් තිබේ.

හිටපු පොලිස් සැරයන්වරයා එවිට පැළඳ සිට තිබුණේ ශ්‍රී ලංකා පොලීසියේ සේවය කරන කාලසීමාව තුළ ලබාගත් පොලිස් නිල ලාංඡනය සහිත ටී ෂර්ටයකි. 

එම අවස්ථාවේ පොලිස් නිල ඇඳුමෙන් සිටි නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් ඇඳුමෙන් සැරසී සිටි නිලධාරීන් 6 දෙනෙකු පමණ එම ආපනශාලාව තුළ ආහාර ගනිමින් සිට තිබුණි.

පසුව එම නිලධාරීන්, හිටපු පොලිස් සැරයන්වරයාගෙන් පැළඳ සිටි ටී ෂර්ටය සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබේ. 

එහිදී ඔහු පවසා තිබුණේ, තමා වසර 17ක් පොලිස් සේවයේ නිරතව සිටි පුද්ගලයෙකු බවය. 

අනතුරුව එම පොලිස් නිලධාරීන් අදාළ හිටපු පොලිස් සැරයන්වරයා කොහුවල පොලිස් ස්ථානය පිටුපසට ගෙන ගොස් පහරදී පොලිස් සිරමැදිරියට දමා තිබුණි. 

පහරකෑමට ලක්වූ හිටපු සැරයන්වරයා රෝහල්ගත කර තිබුණේ, කොන්ත්‍රාත් සමාගමේ පුද්ගලයින් විසිනි. 

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද (18) පෙරවරුව් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවගොස් ඇත.

SendShareShare
Previous Post

පොලිසියෙන් අවුරුදු 13ක සිසුවෙකුට ගහලා? දැන් කුරුණෑගල ඉස්පිරිතාලේ! VIDEO I Sri Lanka Latest News

Next Post

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනවා කියලා පන්සල්-පල්ලි-කෝවිල්-පාසල් අසල බාර් විවෘත කරන්න ලයිසන් දීම වැරදියි! පහුගිය කාලෙ වැරදි විදිහට බාර් ලයිසන් ගත්ත-බාර් ලයිසන් දුන්නු සියලු දෙනාම උසාවි එන්න ලෑස්ති වෙලා ඉන්න! ආණ්ඩුවත් එක්ක ඩීල් දාලා බාර් ලයිසන් ගත්ත අය රටට හෙළිදරව් වෙන්න වගේ යන්නේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.