• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනවා කියලා පන්සල්-පල්ලි-කෝවිල්-පාසල් අසල බාර් විවෘත කරන්න ලයිසන් දීම වැරදියි! පහුගිය කාලෙ වැරදි විදිහට බාර් ලයිසන් ගත්ත-බාර් ලයිසන් දුන්නු සියලු දෙනාම උසාවි එන්න ලෑස්ති වෙලා ඉන්න! ආණ්ඩුවත් එක්ක ඩීල් දාලා බාර් ලයිසන් ගත්ත අය රටට හෙළිදරව් වෙන්න වගේ යන්නේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 19, 2024
in Exclusive
Reading Time: 14 mins read
A A
Share on WhatsAppShare on Facebook

බුදුදහමට මුල්තැන දෙන එක ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුවත් අශිෂ්ඨ දුස්චරිත සමාජයක් බිහි කිරිමට මුල්වන මත්පැන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි ප්‍රවර්ධනය වන යුගයක් මේ වන විට නිර්මාණය වී ඇති බවත් පෞද්ගලික ලාභ ප්‍රයෝජනය උදෙසා මෘදු මත්පැන් බලපත්‍ර, තැබෑරුම් බලපත්‍ර තමන්ට රිසි සේ විවිධ මිල ගණන්වලට අලෙවි වන බවත් ඒ අලෙවියට පාර්ලිමේන්තුවේ 225ත් ගොදුරක් කර ගන්නට දැවැන්ත උත්සාහයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මෙවැනි නිර්ලජ්ජිත ක්‍රියා වර්තමානයේ විවිධ ප්‍රබලයන්ගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක බවත් විහාරස්ථාන, පල්ලි කෝවිල් දේවස්ථාන, පාසල් ආසන්නයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ යැයි කියා මෙවැනි මත්පැන් බලපත්‍ර බෙදා දීම වැරදි ක්‍රියාවක් බවත් මත්පැන් අවම වූ ජන සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන සමගි ජන බලවේගය මෙවැනි ක්‍රියාදාමවල නිරතවන සියලු දෙනාට නීතිය හමුවට පැමිණිමට සිදුවන බවත් මැතිවරණය ඉලක්ක කර ගෙන විවිධ ලාභ ප්‍රයෝජන උදෙසා මත්පැන් බලපත්‍ර සූදුවේ නියැලෙන අයට විරුද්ධව ගත යුතු සියලුම නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ නාරාහේන්පිට අභයාරාමයේ පැවැති කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා එක් වූ අවස්ථවේදීය. මෙහි දී සසුනට අරුණ වැඩසටහන යටතේ මෙම ත්‍යාග සඳහා රුපියල් ලක්ෂ 12ක මුදල් අනුග්‍රහයක් ලබා දෙන ලදී.

අද දහම් පාසල්වල වටිනාකම අමතක වෙලා

දහම් පාසල්වලින් ඉටු වෙන වටිනා කාර්යභාරය අද සමහර අයට අමතක වී ඇති බවත් පුද්ගලයකු භෞතික අතින් ප්‍රවර්ධනය වෙනවා සේම ආධ්‍යාත්මික අතින් සත්ගුණවත්, සුපිරිසිදු, නිර්මල, ප්‍රශස්ත, ප්‍රබුද්ධ ජන සමාජයේ සාමාජිකයකු බවට පත් කරන්නට දහම් අධ්‍යාපනය ඉවහල් වන බවත් අතීතයේ දහම් අධ්‍යාපනය හොඳින් ක්‍රියාත්මක වුවත් කාලයාගේ ඇවෑමෙන් දහම් අධ්‍යාපනය දේශපාලන සටන් පාඨයක් බවට පත් කර ගෙන පූජනීය සිද්ධස්ථාන කේන්ද්‍ර කර ගෙන දහම් වර්ධනය වෙනුවට දේශපාලන ප්‍රවර්ධනයන් සිදු කිරිම නිසා දහම් පාසල් කඩා වැටුණු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බුදුදහමට මුල්තැන ලබා දෙමින් සෙසු ආගම් ආරක්ෂා කළ යුතුයි

සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන මුරදේවතාවන් වන මහා සංඝරත්නය කුමන අවස්ථාවකදීවත් කුමන ආකාරයකින්වත් දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ කර නොගත යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සදහන්ව ඇති බුද්ධ ශාසනය සුරක්ෂා කිරීම ප්‍රවර්ධනය කිරීම රැක ගැනීම මෙන්ම සම්බුද්ධ ශාසනයට හා බුදුදහමට මුල්තැන ලබා දෙමින් රට තුළ ඇති සෙසු ආගම් ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දහම්පාසල් සහතිකයට නිසි වටිනාකමක් ලැබිය යුතුයි

මීට පෙර දහම්පාසල් ගුරු සහතිකයට රජයේ රැකියා සම්මුඛ පරීක්ෂණවල දී වෙනමම ලකුණු ලබා දුන් බවත් අද ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවන බවත් ධර්මාචාර්ය විභාග සමත්වන දරුවන්ට නිසි වටිනාකමක් නිසි ඇගයීමක් ලබා දිය යුතු බවත් ඒ යුතුකම සමගි ජන බලවේගය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

දහම් අධ්‍යාපනය සිදු කරන ගුරු භවතුන් ශක්තිමත් කරමින් දිරි ගන්වමින් දහම් පාසල් ගුරු සහතිකයට එදා ලබා දුන් වටිනාකම ඉදිරියේදී ලබා දෙන්න සැලසුම් කර ඇති බවත් මෙරට සෑම ආගමික සිද්ධස්ථානයක්ම සමාජයේ යහපත උදෙසා සාමකාමී යුක්තිගරුක සමාජයක් නිර්මාණය කිරිමට යොදාගත හැකි බවත් මේ සදහා සුපුරුදු දහම් පාසල් සුහුරු දහම් පාසල බවට ප්‍රතිනිර්මාණය කර සුහුරු රටක් ගොඩනැගිය හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

අවුරුදු 17ක් ‌පොලිසියේ රාජකාරී කළ අයකුට කොහුවල පොලිසිය බිම දාගෙන පයින් ගහලා කූඩුවට දාලා! හේතුව පොලිසියේ ටීෂර්ට් එකක් ඇඳගෙන හිටපු එකලු! VIDEO I Sri Lanka Latest News

Next Post

ඡන්ද කටේ ගමේ සංවර්ධනයට කියලා ආණ්ඩුව හදන්න යන ප්‍රජා කමිටු ගැන මැතිවරණ කොමිසමයි ජනාධිපති ලේකම් කාර්යාලයයි අතර ලොකු ගැටුමක්! එහෙන් ‘එපා’ කියනවා! මෙහෙන් ‘කරනවා’ කියනවා! I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.