• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජල මණ්ඩලයේ මහා වතුර වංචාව! මව්රට හෙළිදරව් කරපු ගමන් මණ්ඩලය ඇතුළ ගිනි ගනී! හොර පරීක්ෂණයක් තියලා අනුමත කරන්න හදයි! විරෝධය මැද වැඩේ නවතී!

March 29, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
හෙණ ගහන අපරාධයක්! මිනිස්සුන්ට දෙන වතුර එකට බාලම රසායන දාලා ගසා කන්න සූදානමක්!
Share on WhatsAppShare on Facebook

ජලය පිරිපහදු කිරීම සඳහා ප්‍රමිතියෙන් තොර රසායිනික ද්‍රව්‍ය ප්‍රමිතිය නොසලකා මිලදී ගැනීමට ඇති සූදානමක් පිළබඳව ඊයේ අප කළ හෙළිදරව්වෙන් පසුව ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ විගණන අංශය මෙම රසායිනික ද්‍රව්‍ය පිළිබදව පරීක්ෂණයක් පැවැත්වීමට තීන්දු කර තිබේ.

ඒ අනුව ඊයේ දහවල් වන විට මෙම රසායිනික ද්‍රව්‍ය පරික්ෂා කිරීමට අඹතලේ සහ රත්මලාන රසායනාගාර නිලධාරීන්ව වහා කැඳවා ඇති අතර, විගණන අංශය ඔවුන් ඉදිරියේම අදාළ පරීක්ෂණය සිදුකිරීමට නියෝග කොට ඇත.

මෙහිදී සමාන්‍යයෙන් රසායන ද්‍රව්‍ය පරීක්ෂණය සිදුකරණ පෙනේරයට වඩා විශාල ප්‍රමාණයේ පෙන්රයක් ගෙනැවිත් අදාළ රසායනික ද්‍රව්‍ය පරික්ෂා කර ඇති රත්මලාන නිලධාරීන් මෙම බාල වර්ගයේ රසායනික ද්‍රව්‍ය සඳහා අනුමතය දී ඇත.

මෙම තීරණයට එරෙහි වූ අඹතලේ නිලධාරීන් අදාළ වංචා සහගත පරීක්ෂණය වහා අවලංගු කරන ලෙස දැනුම් දී ඇත. මේ පිළිබද ඇති වූ කතාබහ විශාල ගාලගෝටියක් දක්වා පත්වූ විට විගණය අංශය විසින් අදාළ පරීක්ෂණ වහාම අත්හිටුවීමට තීන්දු කොට ඇත.

රට තුළ දැවැන්ත ආර්ථික අර්බුධයක් ඇති අවස්ථාවකදී ජනතාවට ලබා දෙන වතුර වලිනුත් ගසා කෑමට සැරසෙන මෙවැනි පහත් පෙළේ ගනුදෙනු පිළිබද ‘මව්රට’ දැඩි අවධානයෙන් සිටින අතර එම නිලධාරීන් හා ඊට සම්බන්ධ දේශපාලඥයන් සොයා බලා නම් ගම් හෙළිකිරීමට අප සූදානම්.

SendShareShare
Previous Post

බැසිල් එලවමු.. ගෝඨා තියාගමු…විමල් සටන් පාඨය එලියට දායි….

Next Post

තවත් ගැසට් එකක්! වෛද්‍ය උපකරණ මිලත් වැඩිවෙයි!

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper