සක්වල වැඩසටහන යටතේ අද (3) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 170 වන සුහුරු පන්ති කාමරය ගම්පහ මීරිගම අලිහාර් ජාතික පාසලටත්, 171 වැන්න ගම්පහ දොම්පේ දංගල්ල ධර්මරාජ මහා විද්‍යාලයටත්, 172 වැන්න ගම්පහ බියගම නාලන්දා මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතව තිබේ.