ADVERTISEMENT
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දුෂ්කර පාසල්වලට සුහුරු පන්ති කාමර, බස් රථ ලබාදීම වැනි සුබසාධන කටයුතු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. (Sri Lanka Latest News)
ඔහු සඳහන් කළේ පාසල් දේශපාලන වුවමනාවන් සඳහා යොදාගැනීම නැවැත්වීමට අවශ්‍ය පියවර ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවයි.