පාස්කු ප්රහාරයට වසර 5ක් ගතවීමෙන් අනතුරුව හෝ තවමත් ප්රහාරයෙන් මියගිය ගණන නිල වශයෙන් ප්රකාශයට පත් කිරීමට රටක් වශයෙන් ශ්රී ලංකාව අපොහොසත් වී ඇති බව රෝහණ බණ්ඩාර මහතා කීය.Sri Lanka Latest News
එසේ තිබියදී පාස්කු මහමොළකරුවන් අල්ලන්නේ කෙසේදැයි ඒ මහතා ප්රශ්න කර සිටියේය.