සක්වල වැඩසටහන යටතේ අද (4) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පාසල් 2කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 173වන සුහුරු පන්ති කාමරය කොළඹ කැස්බෑව මකුළුදූව නව ආදර්ශ විද්‍යාලයටත්, 174 වැන්න කොළඹ බොරැල්ල තිඹීරිගස්යාය ශාන්ත මැතිව්ස් විද්‍යාලයටත් ලබා දීමට නියමිතව තිබේ.