පාස්කු ප්රහාරය කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙනඒමට යනුවෙන් කරන ප්රකාශ පිළිගත නොහැකි බව අතුරලියේ රතන හිමි කීය.Sri Lanka Latest News
ප්රහාරය සම්බන්ධයෙන් මෛත්රීපාල සිරිසේන හෝ රනිල් වික්රමසිංහ යන මහත්වරු පවා නොදැන සිටි බවද උන්වහන්සේ කියා සිටියහ.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.