හිටපු හමුදාපති දයා රත්නායක මහතා සජබයට එක්කර ගැනීම සම්බන්ධයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කළ ප්‍රකාශයන් පිළිබදව පක්ෂ මහලේකම් රංජික් මද්දුමබණ්ඩාර මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ පක්ෂය ඇතුළේ කතා කළ යුතු ප්‍රශ්න එළියේ කතා කරනවාට තමන් අකැමැති බවකි.
එමෙන්ම යහපත් අයකු පක්ෂයට පැමිණෙන්නේ නම් තමන් ඊට විරුද්ධ නොවන බවත්, පක්ෂ සභාපතිවරයා වශයෙන් ඒ මහතා අදහස් ප්‍රකාශ කිරීමේදී වගකීමෙන් යුතුව කතා කළ යුතු බවත් ඒ මහතා කීය.