• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් 45000යි! අනුර 30000යි! මහින්ද 15000යි! රනිල් 12000යි! මැයි රැලි ප්‍රතිපල එළියට එයි! EXCLUSIVE I Sri Lanka Latest News

May 4, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

මැයි පළමුවැනිදා කොළඹ පැවැති සියලු දේශපාලන පක්ෂ රැලිවලට සහභාගි වූ ජනතාවගේ නිල සංඛ්‍යාලේඛන මේ වන විට නිකුත් වී තිබේ.Sri Lanka Latest News

එම සංඛ්‍යාලේඛනවලට අනුව වැඩිම ජනතාවක් සහභාගි වී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ චැතම් වීදියේ පැවැති සමගි ජන බලවේගයේ මැයි රැලියටය. ඊට 45,000ක ජනකායක් සහභාගි වී සිටි බව එම සංඛ්‍යාලේඛනවලින් අනාවරණ කොට තිබේ.

ඉන් අනතුරුව වැඩිම ජනතාවක් සහාභාගි වී ඇත්තේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලිප්ටන් වටරවුමේ පැවැති ජාතික ජන බලවේගයේ මැයි රැලියටය. ඊට සහභාගි වූ පිරිස 30,000ක් බව නිල වාර්තා මගින් අනාවරණ කර ඇත.

තෙවැනුව වැඩිම ජනතාවක් සහභාගි වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේ පැවැති පොහොට්ටුවේ මැයි දින රැලියටය. එම සංඛ්‍යාව 15,000ක් බව අදාළ වාර්තාවල දැක්වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාලිගාවත්තේ පැවැති මැයි දින රැලියට සහභාගි වී ඇති ප්‍රමාණය 12,000කි.

කෙසේ වෙතත් සජබ මැයි රැලියට 45,000ක් සහභාගි වූ බව නිල සංඛ්‍යාලේඛන මගින් අනාවරණ කොට තිබුණද, ඊට වඩා විශාල ප්‍රමාණයක් එම රැලියට සහභාගි වීම සඳහා කොළඹ බලා පැමිණ තිබිණි. බස් රථ විශාල ප්‍රමාණයකින් පැමිණි සජබ පාක්ෂිකයන් හට එම මැයි රැලිය ආසන්නයට පැමිණීමට නොහැකි වීම සහ යම් යම් ස්ථානවලදී පොලිසිය විසින් සිදුකරනු ලැබූ බාධාකිරීම් හේතුකොට ගෙන ඔවුන්ට මැයි රැලියට සහභාගි වීමේ ඉඩකඩ අහිමි වී ගොස් අති බවද දැනගන්නට ඇත. මේ බව සජබ ප්‍රධානීන් විසින්ද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තහවුරු කරනු ලැබීය.

කෙසේ වෙතත් දේශපාලන ක්ෂේත්‍රයේ සිදුකරන ගණන් හැදීමට අනුව ලක්ෂ 3 ඉක්මවූ ජනකායක් ඉකුත් මැයි 01 වැනි දින මැයි රැලිවලට සහභාගි වීම සඳහා කොළඹට ඇතුළු වී ඇති බව වාර්තා වේ. එය මෙතෙක් ඉතිහාසයේ මැයි රැලි සඳහා කොළඹට පැමිණි වැඩිම ජනකාය බවද දේශපාලන ක්ෂේත්‍රයේ මතය වී තිබේ.

මෙම ප්‍රමාණයන්ට අමතරව ජවිපෙ විසින් අනුරාධපුරයේ පැවැත්වූ මැයි රැලියට 20,000කට අධික සංඛ්‍යාවක්ද, මාතර පැවැත්වූ මැයි රැලියට 40,000කට අධික ප්‍රමාණයක්ද සහභාගි වී සිටි බව එම සංඛ්‍යාලේඛන මගින් දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

විමල්ලාගේ අලුත් සන්ධානය මේ මාසයේ එළියට එනවා! ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකුත් දානවා! ජනාධිපති අපේක්ෂකයා විමල්ද-ගම්මන්පිලද? VIDEO I Sri Lanka Latest News

Next Post

CID අධ්‍යක්ෂ වෙලා ඉද්දී ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ සහකාර ලෙස මාරු කළා! පස්සේ අත්තනෝමතික ලෙස වැඩ තහනම් කළා! ශානිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.