වත්මන් ආණ්ඩුවේ දුර්දාන්ත පාලනයට එරෙහිව ඊයේ දිනයේ ලංකාවේ වැඩිම කලාකරුවන් පිරිසක් ඒකරාශී වී පෙළපාලියකින් විරෝධතා භූමියට පැමිණි ආකාරයක් දැකගත හැකි විය.
ADVERTISEMENT
එහිදී නිදහස් චත්රරශ්රයේ සිට මෙම පා ගමන ගෝල්ෆේස් අරගල භූමිය දක්වා පැමිණි අතර ඊට රටේ නමගිය ජනප්රිය කලාකරුවන් සියලුම දෙනා පාහේ එක්ව සිටියහ.