අනුරාධපුර බටහිර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස මෙන්ම අනුරාධපුර නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඩී. එම්. නලින් දිසානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය හා එක්විය.Sri Lanka Latest News
ඒ මහතා ජපානයේ සයිතාවෝ කූ ආයතනයේ නිමිඇදුම් නිර්මාණකරුවකු ලෙස ද කලක් කටයුතු කර ඇති අයෙකි.