කවුරු පාරට බැස්සද සිය රජයක් යටතේ තමන්ට වැදගත් වන්නේ රජයේ පාසල් 10126ක ඉගෙනුම ලබන 41 ලක්ෂයක් වන දූදරුවන් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
පාසල්වල දූදරුවන්ට ස්මාර්ට් පන්ති කාමර පැකේජයට අමතරව පාසල් නර්තන කණ්ඩායමේ ඇදුම් නිර්මාණය කර ගැනීම සදහා ලක්ෂයක මුදලක් ලබා දෙන්නේ ඒ හේතුවෙන් බවද විපක්ෂනායකවරයා කීය.