එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව ලබන ජුලි මස අග හෝ අගෝස්තු මුල නිල වශයෙන් ප්රකාශයට පත්කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව කියයි.Sri Lanka Latest News
දේශපාලන ආරංචි මාරග සදහන් කරන්නේ සැප්තැම්බර් 17 හා ඔක්තෝබර් 17 අතර දිනකදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බවකි.