ඡන්දෙට කලින් වැඩ පෙන්නන්න විදෙස් ණය හිමියන් එක්ක මොකක් හරි ගිවිසුමකට එළඹෙන්න එපා. එහෙම වුණොත් රට යළිත් වතාවක් අසරණ වෙනවා. මේ බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැනගත යුතුයි. පුද්ගලික ණය හිමියන් කරන සමහර යෝජනා අපිට අතිශයින්ම අවාසිදායකයි. දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය විතරක් බලල තීරණ තීන්දු ගන්න බෑ. වැඳල කියන්නේ මේ වගේ සංවේදී කාරණාවක් දේශපාලනයට ගාව ගන්න නම් එපා… යැයි හර්ෂ ද සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News