විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඉෆ්තාර් සැමරුමක් ඊයේ දින පැවැත්විණ.Sri Lanka Latest News
ඊට විශාල ඉස්ලාම් බැතිමතුන් පිරිසක් එක්ව සිටි අතර එහිදී විපක්ෂනායකවරයා සදහන් කර සිටියේ සියලු ජාතීන් අතර සංහිදියාව සහ එකමුතු බව රැකගැනීමට තමන් කැප වන බවකි.