සක්වල වැඩසටහන යටතේ අද (28) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබාදීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 167 වන සුහුරු පන්ති කාමරය හම්බන්තොට බෙලිඅත්ත ඔකේවෙල උතුරු කණුමුල්දෙණිය මහා විද්‍යාලයටත්, 168 වැන්න හම්බන්තොට මුල්කිරිගල වීරකැටිය මණ්ඩාඩුව මහා විද්‍යාලයටත්, 169 වැන්න හම්බන්තොට තංගල්ල සිද්ධාර්ථ මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතව තිබේ.