ජනාධිපතිකම් සිදු කළේ නම් වැඩක් බලාගෙන පාඩුවේ ගෙදර සිටිය යුතු බවත්, යළි අගමැතිකම්, ඇමැතිකම්, මන්ත්රීකම් පස්සේ යා යුතු නැති බවත් දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.Sri Lanka Latest News
ශ්රීලනිපයේ මතුව ඇති අර්බූදය මුල් කොටගෙන අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා මේ බව කියා සිටියේය.