• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කරගෙන යන්න ඩොලර් නෑ! පෝලන්ත-ස්වීඩන තානාපති කාර්යාලත් වසා දමයි!

December 29, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
කරගෙන යන්න ඩොලර් නෑ! පෝලන්ත-ස්වීඩන තානාපති කාර්යාලත් වසා දමයි!
Share on WhatsAppShare on Facebook

පෝලන්තයේ සහ ස්වීඩනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලද වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කොට ඇති බව වාර්තා වේ.

දැනට රට තුළ මතුව ඇති ඩොලර් හිගය හේතුවෙන් මෙම පියවර ගැනීමට නියමිත බව දැනගන්නට ඇත.

මීට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ෆ්‍රැන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය, නයිජීරියාවේ තානාපති කාර්යාලය සහ සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයද වසා දැමීමට තීන්දු කර තිබිණ.

එමෙන්ම වියදම් අවම කිරීමේ පියවරක් වශයෙන් තවත් තානාපති කාර්යාල රැසක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යංශය සැලසුම් කරමින් සිටින බවද දැනගන්නට තිබේ.

විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් පැවසුවේ ෆ්‍රැන්ක්ෆර්ට් කොන්සල් කාර්යාලයේ කටයුතු බර්ලිනයට ගෙන යන බවයි.

SendShareShare
Previous Post

HNB FINANCE PLC, Prime Finance PLC අත්පත් කර ගනී…

Next Post

OPPO INNO Day 2021 හිදී NPU – MariSilicon X තාක්ෂණය එළිදක්වයි…

MORE NEWS

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

Load More
රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

දේශපාලන ආනුභාවයෙන් සිදුකළ ආන්දෝලනාත්මක අපරාධ සහ දූෂණ වංචා කිහිපයකම අභ්‍යන්තරය දන්නා ප්‍රබල සාක්ෂිකරුවන් කිහිප දෙ‍නෙක්ම පසුගිය කාලයේ මරණයට පත්වූයේ අබිරහස්...

Read more

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper