මේ සිදුවන සියල්ලටම රනිල් වික්‍රමිසිංහ මහතාට ඔටුන්න දැමූ පිරිස් වගකිව යුතු බව විමල් වීරවංශ මහතා කීය.Sri Lanka Latest News
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ ජාතික ලයිස්තුවෙන් පැමිණි අන්ත පරගැති රනිල් හට ගෝඨාභය ඇතුළු රාජපක්ෂවරුන් එකතුව සිංහාසනය බාරදුන් බවකි.