සජබ විරෝධතාව අතරතුරදී අද එල්ල වූ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා තව සුලු මොහොතකින් විශේෂ රැස්වීමක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමට පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සහභාගී වීමට නියමිත බව දැනගන්නට ඇත.
මෙහිදී ප්‍රහාරයට එරෙහිව ගත හැකි පියවරයන් පිළිබද දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.