2023 උසස් පෙළ සඳහා Combined Maths හදාරන දුවාදරුවන් වෙනුවෙන් ‘Success World’ උසස් අධ්‍යාපන ආයතනයත්, ‘මව්රට’ පුවත්පතත් එක්ව සිදුකරන ‘ගෝල ගැටුම්’ සම්මන්ත්‍රණය දෙසැම්බර් සහ ජනවාරි මාස පුරා නොමිලේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
Virtual තාක්‍ෂණය භාවිත කරමින් සිදුකරන ලංකාවේ දැවැන්තම ‘Combined Maths – ගෝල ගැටුම්’ සම්මන්ත්‍රණයට දැන් ඔබටත් නොමිලේම සම්බන්ධ වීමට අවස්ථාව ඇත. ප්‍රවීණ උසස් පෙළ සංයුක්ත ගණිත දේශක ප්‍රින්ස් මල්දෙණිය මහතා මෙහෙයවනු ලබන මෙම සම්මන්ත්‍රණයට ලියාපදිංචි වීමට 070 620 7200 අංකයට Whatsapp පණිවුඩයක් හෝ ඇමැතුමක් ලබාදෙන්න.
වැඩිදුර තොරතුරු සඳහා prince maldeniya youtube නාලිකාවට පිවිසෙන්න. සෑම සිකුරාදා දිනකම උදෑසන 8ට මෙම සම්මන්ත්‍රණය පවත්වනු ලබයි.