පිසීම සදහා ගෑස් හිග වීම හේතු කොටගෙන කොළඹ ආප්ප කඩ 80%ක් පමණ වසා දමා ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම ආපනශාලාවල මේ වනවිට කෑම පිසීම අත්හිටුවා ඇති බවද දැනගන්නට තිබේ.
ලංකාවට ආ ගෑස් නැව් දෙකක්ම ප්‍රමිතියට නොමැති බව පවසමින් ගොඩ නොබෑම හේතුවෙන් මෙසේ ගෑස් හිග වී ඇති බව වාර්තා වේ.