අප පැවැති සමගි ජන බලවේග මාධ්‍ය හමුවේදී එස්.එම්. මරික්කාර් මහතා රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ සිටියදී කළ ප්‍රකාශයක් අඩංගු හඩපටයක් ප්‍රචාරය කිරීමට කටයුතු කළේය.Sri Lanka Latest News
ඒ අනුව එදා ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ප්‍රකාශ කළ වික්‍රමසිංහ මහතා අද වනවිට මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව කියා සිටියේය.