පිරිපහදු නොකළ පොල්තෙල් මෙරටට ආනයනය කොට පිරිපහදු කිරීමේදී 2024 ජනවාරි සිට 2024 ඔක්තෝබර් මාසය දක්වා වූ මාස 10 ඇතුළත සමාගම් කිහිපයක් විසින් රජයට අයවිය යුතු සම්මත බදු මුදල් නොගෙවීම හේතුවෙන් රුපියල් බිලියන 5කට අධික පාඩුවක් රජයට සිදුව ඇති බවට වූ බරපතළ ප්‍රශ්නයක් මේ වනවිට මතුව ඇති බව පැවසේ. Sri Lanka Latest News ඒ අනුව මෙවැනි අලාභයක් … Continue reading මාස 10කින් ආණ්ඩුවට බිලියන 5ක විශාල පාඩුවක්? පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝ තුන්කෝටි අසූඅට ලක්ෂයක් ලංකාවට ගෙනාවේ කව්ද? පිරිපහදු කරද්දී ගහන බද්ද මේ කොම්පැනිවලට ගැහුවේ නැත්තේ ඇයි? කාගෙ හරි බලපෑමකින්ද? ඉහළින් ආපු විශේෂ අණකින්ද? කොහොමද එහෙම වුණේ? පිරිපහදු නොකරම වෙළෙඳපොළට දැම්මාද? එහෙම දැම්මා නම් ඒකත් බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක්! මව්රට විශේෂ හෙළිදරව්ව! I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed