ගාල්ලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර ඝාතනය කොට මේ වනවිට මාසයක් සපිරේ.
නමුත් ඔහු ඝාතනය කළේ කව්ද, කුමන කරුණකටද යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු හෝඩුවාවක් සොයාගෙන නැත.
ADVERTISEMENT
ඊට විරෝධය පළකරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ගාලු නගර මධ්‍යයේදී විරෝධතාවකට එක්වූයේ මෙසේය.
Sri Lanka Latest News