• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා මට අපහාස කළා! ඒ අපහාස මරණයේ වේශයෙන් රටට ඇතුළු වෙලා! (VIDEO)

August 17, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
එදා මට අපහාස කළා! ඒ අපහාස මරණයේ වේශයෙන් රටට ඇතුළු වෙලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

විශේෂඥයින්ගේ මතය ඉවත දමමින් හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමේ ආදීනව අද මුළු රටම භුක්ති විදිමින් සිටින බවත්, එළඹෙන වර්ෂයේත් ලංකාව ඉදිරියේ තිබෙන බිහිසුණු තත්ත්වය අවබෝධ කොටගෙන ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් සියලු දෙනා එකට එකතු වියයුතු බවත්, පාලකයින් මේ මොහොතේ හිතක් පපුවක් ඇති ලෙස කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එදා සිට තමන් කියන දෑ පිළිබඳව අපහාසයෙන් උපහාසයෙන් සිනාසුනු ආණ්ඩුවට තමන් අද කියා සිටින්නේ ඒ අපහාස උපහාසම අද මරණයේ වේශයෙන් රටට ඇතුළු වී ඇති බව යැයිද විපක්ෂ නායකතුමා පැවසීය.

විදේශීය තානාපති කාර්යාල හරහා ලබා ගත යුතු සහයෝගය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ලබා ගැනීමට වහාම ආණ්ඩු උනන්දු විය යුතු බවත්,ආපදාකළමනාකරණ යාන්ත්‍රණය වසර එකහමාරක් තිස්සේ අක්‍රීය බවත් නැවත වතාවක් සක්‍රිය කොට ව්‍යසනය මොහොතේ එහි ප්‍රයෝජනය ලබා ගත යුතු බවත් ඒ මහතා පැවසීය.

මේ දැඩි වියසනකාරී මොහොතේ සියළු පීඩනයන් දරා ගනිමින් කටයුතු කරන සෞඛ්‍ය අංශය, ආරක්ෂක අංශය, මෙන්ම රාජ්‍ය සේවයේ අනෙකුත් ක්ෂේත්‍රයන් ද විශේෂ ඇගයීමකට ලක් කළ යුතු බවත් ඔවුන්ගේ කැප කිරීමට නිසි ඇගයීමක් සම වටිනාකමක් එක් කළ යුතු බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

මේ මොහොතේ වහාම ණය කළමනාකරණයකට යුතු බවත් එසේ නොවුණහොත් ශ්‍රී ලංකාව බංකොලොත් විය හැකි බවත් පැවසූ ඒ මහතා ,එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බවද පැවසීය.

රට බංකොලොත් වූ පසු එය ප්‍රයෝජනයට ගෙන බලය ලබාගැනීමේ දේශපාලන න්‍යාය පත්‍ර තමන් ලග නැති බව පැවසූ ඒ මහතා දේශපාලනය කිරීමට පෙර රට ආරක්ෂා කර ගත යුතු බවද පැවසීය.

SendShareShare
Previous Post

මරණ 171ට නගී! ආසාදිතයන් 3609ක්! දෙකම වාර්තාවක්!

Next Post

බොලිවුඩ් සිනමාවේ රෝසපාට බෝනික්කි…

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper