ලංකාවේ ඉල්මනයිට් නිස්සාරණය සදහා ඔස්ට්‍රේලියා-ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගමකට කැබිනට් අනුමැතිය ලබා දී තිබියදී හිටපු අමාත්‍යවරයකුගේ මස්සිනා කෙනකුගේ නමින් සමාගමක් ආරම්භ කොට එම සමාගමට ඉඩම් අයිතිය ලබා දී ඇති බව දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැදවුම්කරු වන වසන්ත සමරසිංහ මහතා කීය.Sri Lanka Latest News
ඒ අනුව දැන් මෙම සමාගම මිලදී ගන්නා ලෙස ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගමට දැනුම් දී ඇති බවත්, ආණ්ඩුවේ අලුත්ම ගරානාව මෙය වී ඇති බවත් ඒ මහතා සදහන් කළේය.