අලුත්ම සමීක්ෂණයට අනුව සජිත් සහ සජබය 40%ක් ලබා ඉදිරියෙන් සිටින බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කීය.
ඒ මහතා කියා සිටියේ 30%ක් ලබා පොහොට්ටුව දෙවන ස්ථානයේ සිටින බවත්, 15%ක් ලබා මාලිමාව තුන්වන ස්ථානයේ සිටින බවත්ය.
අනෙක් පක්ෂ 2%, 3%, 4% ප්‍රතිශතයන්හි පසුවන බවද ඒ මහතා කීය.