හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සතිය තුළ කාම්බෝජය සහ ලාඕසයේ සංචාරය කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ. (Sri Lanka Latest News)
රාජපක්ෂ මහතා මෙසේ විදෙස්ගත වන්නේ විනෝද චාරිකාවක් සදහා බවද පැවසේ.
මීට පෙරද අවස්ථාවකදිද හිටපු ජනාධිපතිවරයා ඩුබායිහි සංචාරයක් නිරත වී තිබිණ.










