මේ දිනවල ඩුබායි බලා ගොස් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු පින්තූරය මව්රට වෙබ් අඩවිය වෙත ලැබී තිබේ.
ඒ සිය පවුලේ අය සමග ඩුබායිහි ‘මිරකල් ගාඩ්න්’ නැරඹීම සදහා ගොස් සිටියදීය.
ඊයේ අලුයම් කාලයේ හිටු ජනාධිපතිවරයා නිවාඩුවක් ගත කිරීඹ සදහා සිය පවුලේ අය සමග ඩුබායි බලා ගොස් සිටියේය.
නමුත් මෙරට බොහෝ මාධ්‍ය වාර්තා කොට තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාව බලා ගොස් තිබූ බවකි.
නමුත් අප ඒ පුවත අසත්‍යයක් බව ඊයේ දිනම වාර්තා කර සිටියෙමු.










