• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාතාලය මර්දනයට පොලිස් ඇමැති උපදෙස් දී පැය 48ක් ගියේ නෑ! OIC කෙනෙක් එක්ක පාතාලයන් දෙන්නෙක්ගේ සැපසනීප බලන්න හිරගෙදරට ගිය ආණ්ඩු පක්ෂයේ කළුතර හිටපු ප්‍රබල ඇමැති කව්ද? ඇතුළේ විශේෂ තැනකදී සාකච්ඡාවකුත් කරලා! ඉතින් පාතාලය මර්දනය වෙයිද? I Sri Lanka Latest News

June 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පාතාලය මර්දනයට පොලිස් ඇමැති උපදෙස් දී පැය 48ක් ගියේ නෑ! OIC කෙනෙක් එක්ක පාතාලයන් දෙන්නෙක්ගේ සැපසනීප බලන්න හිරගෙදරට ගිය ආණ්ඩු පක්ෂයේ කළුතර හිටපු ප්‍රබල ඇමැති කව්ද? ඇතුළේ විශේෂ තැනකදී සාකච්ඡාවකුත් කරලා! ඉතින් පාතාලය මර්දනය වෙයිද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කළුතර දිස්ත්‍රික් හිටපු අමාත්‍යවරයකු පොලිස් ස්ථානාධිපතිවරයකු හා තවත් පිරිසක් සමග පාතාල සාමාජිකයන් දෙදෙනකුගේ සුවදුක් විමසීම සදහා කළුතර බන්ධනාගාරයට ගොස් ඇති බව එම ආරංචි මාර්ග කියයි. Sri Lanka Latest News

පයාගල ප්‍රදේශයේදී සිය නැන්දම්මා උස්සා පොළොවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රදවා සිටින ‘කලමුල්ලේ ටෂී’ හා පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් ‘කළුතර සගා’ නමැති පාතාල සාමාජිකයන් මුණගැසීම සදහා ‌එලෙස පැමිණි බව එම ආරංචි මාර්ග සදහන් කරයි.

දේශපාලඥයා පාතාල සාමාජිකයන් දෙදෙනා මුණගැසීමට ගොස් ඇත්තේ දේශපාලන ව්‍යාපාරයේදී ඔවුන්ගේ සහයෝගයට කෘතගුණ දැක්වීමක් වශයෙන් බව දැනගන්නට ඇත.

බස්නාහිර සහ දකුණු පළාත්වල සිදුවන අපරාධ මැඩලීම සදහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ‌නියෝග කර පැය 48ක් ගතවන්නටත් මත්තෙන් පාතාල සාමාජිකයන්ගේ සැපදුක් විමසීම සදහා ආණ්ඩු පක්ෂයේම දේශපාලඥයකු පොලිස් ස්ථානාධිපතිවරයකු සමග බන්ධනාගාරයට පැමිණීම හාස්‍ය්‍යට කරුණක් බව බන්ධනාගාරය තුළ දැඩි කතාබහට ලක්ව ඇති මාතෘකාවක් බව දැනගන්නට තිබේ.

ප්‍රබල දේශපාලඥයකු ඇතුලු පිරිස පාතාල සාමාජිකයන් සමග විශේෂ ස්ථානයකදී සැලකිය යුතු වේලාවක් කතාබස් කරමින් සිට පිටව ගොස් ඇති බවද වැඩිදුර ආරංචිමාර්ග සදහන් කරයි.

-ලංකාදීප

SendShareShare
Previous Post

මැයි 11 වැනිදා මන්ත්‍රීවරු 100ක් මරන්න කරපු සැලසුමක තොරතුරු දේශපාලන වේදිකාවේදී එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ගෝඨා මේ සතියේ කාම්බෝජයේ සහ ලාඕසයේ විනෝද චාරිකාවක! I Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper