මේ දිනවල ඩුබායි බලා ගොස් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු පින්තූරය මව්රට වෙබ් අඩවිය වෙත ලැබී තිබේ. ඒ සිය පවුලේ අය සමග ඩුබායිහි ‘මිරකල් ගාඩ්න්’ නැරඹීම සදහා ගොස් සිටියදීය. ඊයේ අලුයම් කාලයේ හිටු ජනාධිපතිවරයා නිවාඩුවක් ගත කිරීඹ සදහා සිය පවුලේ අය සමග ඩුබායි බලා ගොස් සිටියේය. නමුත් මෙරට බොහෝ මාධ්‍ය වාර්තා කොට තිබුණේ … Continue reading ගෝඨා ඩුබායිවල ඉන්න පළමු ෆොටෝ එක එළියට එයි! අද පවුලේ අයත් එක්ක ‘මිරකල් ගාඩ්න්’ බලන්න ගිහින්! EXCLUSIVE
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed