මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වෙන ‘බොබ් මාලි’ හෙවත් චමින්ද තාබෲ නමැති මත්ද්‍රව් ජාවාරම්කරු, පොලිස් අත් අඩංගුවට පත් වී තිබෙනවා.
ADVERTISEMENT
ඇල්පිටිය ප්‍රදේශයේ රැඳී සිටිය දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයේ නිලධාරින් පිරිසක් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.