ක්‍රිකට් මුල්කරගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තවත් විශේෂ හෙළිදරව්වක් අද දිනයේදී සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
තව සුලු මොහොතකින් එම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත අතර එය ඒ මහතාගේ ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹිමටද අවස්ථාව සලසා ඇත.












